Blog

By Admin
March 30, 2020
0 Comments

herbal.lk අපි අද හිතුවා ඔයගොල්ලන්ට කොහිල වලින් කැඳ එකක් පිළියෙළ කරගන්න විදිහ කියලා දෙන්න.ඒකට අපිට අවශ්‍ය වෙන්නේ 
පොතු සුද්ද කර ගත් කොහිල අල - 250g ක්
නිවුඩු කැකුළු හාල් -150g ක්
ගා ගත් පොල්
සුදුලුනු - බික් 2ක්3ක් 
...

By Admin
March 30, 2020
0 Comments

හාතාවාරිය කියන්නේ දිව ඔසුවක් පරයන ගුණ සමුදායක් කැටි කොට ගත් ඖෂධයක්.
එසේ ම කොළ කැඳ සාදා ගැනීමේ දී බහුල වශයෙන් භාවිත කරන කොළ වර්ගයකි. ඉතාම පෝෂ්‍යදායක ආහාරමය පානයක්‌ වන කොළ කැඳ සාදා ගැනීමේ දී හාතාවාරිය කොළ යොදා පිළියෙළ කරගන්නා කැඳ ඉතා රසවත් ය....

By Admin
March 30, 2020
0 Comments

ව්‍යංජන රස ගැන්වීමේදී ලාංකීය සූපවේදයට නැතිවම බැරි රසකාරකයක් ලෙස කරපිංචා හඳුන්වා දීමට පුළුවන්. ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ සමහර අප්‍රිකානු රටවල මෙන්ම ඇමරිකාවේ සමහර ප්‍රදේශවලත් බහුල වශයෙන් කරපිංචා දක්නට පුළුවන්.
කරපිංචා ශාකය (...

By Admin
March 30, 2020
0 Comments

 

අපේ කාර්ය බහුල ජිවන රටාවත් එක්ක අතට අහුවෙන දෙයක් කුසට දා ගැනීමක් විනා එතනින් එහාට සිදුවන ක්‍රියාවලිය ගැන හිතන්න කාලයක් අපිට ලැබුනේ නැහැ.සමහර අවස්ථාවල අවිවේකීය බව හින්දම කෑම වේලක් දෙකක් මග හැරුණත් ඊලග අවස්ථාවේ ඒ මගහැරුණ...

By Admin
March 25, 2020
0 Comments

දිනෙන් දින අලුත් වෙන අපේ මාතෘකා වලින් අද අපි කියන්න යන්නෙ කුරුදු වල අන්තර්ගත වෙලා තියෙන ගුණ ගැන.

කුරුදු කියන්නේ අතීතයේ ඉදන් පැවතගෙන එන ඖෂධයක්. ඒ වගේම කුළුබඩු අතරින් විශේෂත්වයක් උසුලන ශාකයක්.
Cinamomum  Verum  යන...

By Admin
March 25, 2020
0 Comments

Herbal.lk අපි අද මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නෙ පැගිරි කුලයේ ශාකයක් වන දෙහි ගැන. දෙහි රුටේසි  කුළයට අයත්  ශාකයකි. දෙහි ශාකයේ නිජබිම ඉන්දියාව වුණත් ශ්‍රී ලංකාව, මැලේසියාව ආදී රටවල් කිහිපයක මේ සුවිශේෂ ශාකය ව්‍යාප්තව තිබෙනවා. දෙහි වල අඩංගු විටමින් සී, විටමින්...

Pages

Back to Top