විටමින් කියන්නේ.. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බැහැ.. ආහාර වලින් ගන්න ඕන..
* විටමින් වලින් කාර්යභාරයන් ගොඩාක් කරනව.. පොදුවේ ගත්තාම මෙහෙමයි..
...
විටමින් කියන්නේ.. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බැහැ.. ආහාර වලින් ගන්න ඕන..
* විටමින් වලින් කාර්යභාරයන් ගොඩාක් කරනව.. පොදුවේ ගත්තාම මෙහෙමයි..
...
We are proud to introduce a range of quality products by one of the leading herbal product manufacturer. Wickramarachchi Laboratories is a fully fledged institution with a range of more than 200 Ayurvedic products. They have a set of highly skilled and professional staff for R&D,...
* වෙස් වලාගෙන ආ දේවාශිර්වාදයක් ?..
* මුලින්ම බලමු ගැස්ට්‍රයිටීස් ඇති වෙන්න හේතුවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙන්නේ ඇයි කියලා..
* ප්‍රෝටීන ජීර්ණයට වැදගත් වන පෙප්සින් වල ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමට සහ හානිකර...
හොඳම ඖෂධය නිවැරදි ආහාරයයි... ප්‍රතිශක්තිය.. ව්‍යාධි ක්ෂමත්වය.. එතනයි.. විද්‍යාත්මක විග්‍රහයකුත්, එක්ක... ***ජීවිතය*** අපි ඔක්කොම කරන්නේ මොකටද ?.. ජීවත් වෙන්න...
* ජීවත් වෙනවා කියන්නේ මොකටද ?... සතුටින්.. නිරෝගීව.. හොඳ...
herbal.lk අපි අද හිතුවා ඔයගොල්ලන්ට කොහිල වලින් කැඳ එකක් පිළියෙළ කරගන්න විදිහ කියලා දෙන්න.ඒකට අපිට අවශ්‍ය වෙන්නේ
පොතු සුද්ද කර ගත් කොහිල අල - 250g ක්
නිවුඩු කැකුළු හාල් -150g ක්
ගා ගත් පොල්
සුදුලුනු - බික් 2ක්3ක්
...
හාතාවාරිය කියන්නේ දිව ඔසුවක් පරයන ගුණ සමුදායක් කැටි කොට ගත් ඖෂධයක්.
එසේ ම කොළ කැඳ සාදා ගැනීමේ දී බහුල වශයෙන් භාවිත කරන කොළ වර්ගයකි. ඉතාම පෝෂ්‍යදායක ආහාරමය පානයක් වන කොළ කැඳ සාදා ගැනීමේ දී හාතාවාරිය කොළ යොදා පිළියෙළ කරගන්නා කැඳ ඉතා රසවත් ය....
ව්‍යංජන රස ගැන්වීමේදී ලාංකීය සූපවේදයට නැතිවම බැරි රසකාරකයක් ලෙස කරපිංචා හඳුන්වා දීමට පුළුවන්. ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ සමහර අප්‍රිකානු රටවල මෙන්ම ඇමරිකාවේ සමහර ප්‍රදේශවලත් බහුල වශයෙන් කරපිංචා දක්නට පුළුවන්.
කරපිංචා ශාකය (...
අපේ කාර්ය බහුල ජිවන රටාවත් එක්ක අතට අහුවෙන දෙයක් කුසට දා ගැනීමක් විනා එතනින් එහාට සිදුවන ක්‍රියාවලිය ගැන හිතන්න කාලයක් අපිට ලැබුනේ නැහැ.සමහර අවස්ථාවල අවිවේකීය බව හින්දම කෑම වේලක් දෙකක් මග හැරුණත් ඊලග අවස්ථාවේ ඒ මගහැරුණ...