කහ Capsule | Herbal.LK

කහ Capsule
List price: LKR 0.00
Price: LKR 1,690.00
SKU: BBL-015-0023-01

Description

අපි සරලවම කතා කරොත් කහ කියන්නේ විෂබිජ නාශකයක්.එහෙමත් නැතිනම් ප්‍රති ගිනි අවුළුවන ඖෂදයක්.ඒ වගේම ස්වභාවික ප්‍රතිශක්තිකරණ බුස්ටරයක්.

රූප සොබාවේ තරුණ බව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න

සම පැහැපත් කර ගැනීමට,

කුරුලෑ නැති කර ගැනීමට,

සමේ වර්ණය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට

සමේ පවතින නම්‍යතාවය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට

රැලි වැටුණු සමටද හොදම පෝෂණ සත්කාරයක් ලෙස කහ අපිට හදුන්වන්න පුළුවන්.

කහ කියන්නේ පිලිකා කාරක විෂබිජ විනාශ කරන්න පුළුවන් පිලිකා කාරක විෂබීජ වලට එරෙහිව සටන් කරන්න පුළුවන් දිව්‍ය ඖෂදයක් බව

අතරයිටිස් රෝගයට

රක්තවාතයට

මාංශ පේශි වේදනාවට

දියවැඩියාව පාලනයට

රුධිර සංසරණය වැඩි කර ගැනීමට

රුධිර කැටි ගැසීම නවතා ගැනීමට

සන්ධි වේදනාවට

මෙවැනි රෝග පිටුපස ඇති යාන්ත්‍රණයන් උදාසීන කිරීමේ ප්‍රභල හැකියාවක් කහ තුල පවතිනවා

     250mg

    1690/-

    90 Capsule

Back to Top