ගොටුකොළ CapsuleList price: LKR 0.00Price: LKR 1,690.00 Quantity * ViewSKU: BBL-015-0020-01Description සුපිරි මතක ශක්තියක් ලබාගන්න පුළුවන් හොදම ආහාරය ගොටුකොළවල රසායන මඟින් රෝග ලක්ෂණවලින් සහනයක් ලබා දෙන නිසයි..වැඩිහිටියන්ගේ මතක ශක්තිය වඩන ගුණයක් ද මෙහි පවතියි. වයස අවුරුදු 6 -8 අතර දරුවන්ගේ මතකය වගේම අත් හා ඇස් අතර සබඳතාව වර්ධනය කරන ගුණයක් ද ි පවතින බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. අකලට මහලු වීම, අකලට කෙස් වැටීම පැසීම වැනි දේ වලක්වයි. මොලයේ වර්ධනයට ඉතා හිතකරවේ. ලේ පිරිසිදු කරයි. මේ සියලු ගුණයන් හමේ කාන්තිය වැඩිකර හමේ රෝග සුව කරයි. තවද මූත්ර පෙරීමේ අවයව වල යම් යම් පීඩා ඇත්නම් එවිටද ගොටුකොළ ගුණ දායකවේ. 250mg 1690/- 90 Capsule