Arogyaherbal Total skin Paste (40g) | Herbal.LK

Arogyaherbal Total skin Paste (40g)
Arogyaherbal Total skin Paste (40g)
List price: LKR 0.00
Price: LKR 450.00
Awaiting Stock
View
SKU: ARH-TSK-0002-01

Description

හමේ හට ගන්නා රෝග සදහා විශේෂිත ආයුර්වේද නිෂ්පාදනයකි. මුහුනේ ඇතිවන ලප කැළැල් නැති කර ගැනීමට කුරුලැ නැති කර ගැනීමට කකුල් පැලීම වලක්වා ගැනීමට,පොතුකබර, දද, කුෂ්ට යන සියලුම සම ආශ්‍රිත රෝගවලට සුවයක් ලබා ගැනීමට Arogya herbal Total skin Paste මගින් හැකියාවක් ඇත.

Back to Top