Bio Slim | Herbal.LK

Bio Slim
Bio Slim
List price: LKR 0.00
Price: LKR 2,000.00
SKU: BBL-BIS-004-03

Description

අඩංගු ද්රව්ය,,
කලාදුරු,සුවද කොට්ටන්,වද කහ,කහ,රත්නේටුල්,කරද ඇට,කලාදුරු අල,කටුකරෝසන,එඩරුමුල්,ලුනුවිල,ඉගුරු,කර්කටක ගෘන්ගි ආදී ඖෂධ වර්ග 21 සමන්විතයි.
භාවිතා කරන ආකාරය,,
උදේ - රාත්රී කෑමට පැය බාගෙකට පෙර මද රස්නේ වතුර සමග ගුලි දෙක බැගින් භාවිතා කල යුතුය.
ලබා ගත හැකි ප්රතිපලය,,
ශරීරයේ තැන්පත් වී ඇති අධික මේදය ඉවත් කරගෙන සැහැල්ලු තරබාරු කමින් තොර ශරීරයක් ලබා ගත හැකිය.

Back to Top