FITO T | Herbal.LK

FITO T
List price: LKR 0.00
Price: LKR 1,500.00
SKU: BBL-015-0009-01

Description

FITO T  තේ බර අඩු කර ගැනීමට සහාය වේ. අධික බර හෝ තරබාරුකම අඩු කර ගැනීම සඳහා පානය කල හැක. 
FITO T තේ, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අමතරව, ක්‍රමවත් ශාරීරික ක්‍රියාකාරකම් සහ නිසි ආහාර වේලක්, සිහින් වීමේ කැමැත්තක් ඇති අය සදහා  අතිරේකයක් ලෙස පානය කල හැක. 
 FITO T තේ මේදය දහනය වේගවත් කරන අතර ශරීර ස්කන්ධය අඩු කරයි.
ශාකසාර අඩංගු කර නිෂ්පාදනය කර ඇති  FITO T  සෞඛ්‍ය සම්පන්න සහ යෝග්‍ය ජීවිතයක්  ගෙන ඒමට උපකාරී වේ. 
100% ස්වාභාවිකයි , රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ ,
Tea Packet 20

FITO T tea helps in weight loss. Can be drunk to reduce overweight or obesity.
FITO T tea can be consumed as a supplement for those who want to lose weight, in addition to a healthy lifestyle, regular physical activity and a proper diet.
 FITO T tea accelerates fat burning and reduces body mass.
Containing herbs, FITO T helps you to lead a healthier and healthier life.
100% natural, contains no chemicals,

Back to Top