Flax seed oil 100ml | Herbal.LK

Flax seed oil 100ml
List price: LKR 0.00
Price: LKR 2,750.00
SKU: WIM-FSO-001-01

Description

Omega 3 Omega 6 සහ Vitamin E වලින් පොහොසත් flax seed oil, අසංතෘප්ත මේද අම්ල මෙන්ම EFA වැනි අත්‍යවශ්‍ය මේද අම්ල වලින් පොහොසත් 100% ස්වභාවික නිෂ්පාදනයකි..අති නවීන Cold Pressed තාක්ෂණයෙන් මෙම තෙල් වෙන්කර ගන්නා නිසා, flax seed oil නිෂ්පාදනය තුල සියළුම පෝෂ්‍ය කොටස් ඒ ආකාරයෙන්ම සුරක්ෂිතව ඇති අතර ඔබේ සම සහ කෙස් සඳහා හොඳම ස්වභාවික සත්කාරයක් ලෙස මෙන්ම නිරෝගීකම පවත්වාගෙන යාමට එමගින් ඉතා වැදගත් කාර්යයක් ඉටුකරයි..

එහි අඩංගු ඔමේගා 3 මගින් රුධිර පීඩනය අඩු කිරීම, කොලෙස්ටරෝල් පාලනය කිරීම නිසා යහපත් හෘද සෞඛ්‍යක් පවත්වාගෙන යාමට උපකාරී වේ..

එමෙන්ම එහි අඩංගු ස්වභාවික මේද අම්ල, ඔබේ සන්ධි වල නම්‍යශීලීතාවය වැඩි කර ආතරයිටීස් වැනි තත්වයන් පාලනය කරන අතර ශරීර බර පාලනය කිරීමට ද උපකාරී වේ..

එකම නිෂ්පාදනයක් තුලින් සම, හිසකෙස් ලස්සන කරගන්නවා

Back to Top