Hammer Top | Herbal.LK

Hammer top
Hammer Top
List price: LKR 0.00
Price: LKR 2,200.00
SKU: BBL-HMT-002-02

Description

අඩංගු ද්රව්ය,,
මදුරු මෑ,ගොතටු ඇට,සිරමුල්ලිය ඇට,බිංතල් අල,අමුත්රා අල,බැවිලි ආදී බල කාරක ගුණ හා වෘන්හණිය ගුණ ඇති පරණ රාජකීය වට්ටෝරුවකට අනුව සකසා ඇත..
භාවිතා කරන ආකාරය,,,
රාත්රී කෑම වේලෙන් පසුව කැප්සියුල් 2 බැගින් උණු වතුර හෝ ෆ්රෙෂ් මිල්ක් සමග පානය කල හැක.
ලබා ගත හැකි ප්රතිපලය,,,
බලය හෙවත් ශාරිර ශක්තිය වර්ධනය වීම.
වෘන්හනිය හෙවත් ශාරිර පුෂ්ඨිය වර්ධනය වීම හා ශුක්ර ජනක නැතිනම් ශුක්ර ධාතු වර්ධනය වීම වැනි ප්රතිපල ලබා ගත හැකිය

Back to Top