HEENBOWITIYA (OSBECKIA OCTANDRA)DEHYDRATED POWDER-Fatty Liver Control- – 100g | Herbal.LK

HEENBOWITIYA (OSBECKIA OCTANDRA)DEHYDRATED POWDER-Fatty Liver Control- – 100g
List price: LKR 0.00
Price: LKR 1,050.00
SKU: BBL-015-0017-03

Description

හීන් බෝවිටියා නැත්නම් අක්මාවේ මිතුරා – ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා
අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශ්‍රිත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් සැලකේ..
▪️ දියවැඩියා රෝගය
▪️ හෙපටයිටිස්
▪️ සෙංගමාලය සහ
▪️අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදයේ කොළ, කඳ සහ පොතු ද ලෙස බහුලව භාවිතා වේ.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
භාවිතා කරන ආකාරය
*උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න.
*100% හීන්බෝවිටිය අඩංගු බැවින් හීන්බෝවිටිය කැඳ සඳහා භාවිතා කළ හැක.
යෝජිත භාවිතය:
දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

Back to Top