Hela Suwaya Oushadiya keda (KOLA)-හෙළ සුවය ඖෂධීය කැද (කොළ) | Herbal.LK

Hela Suwaya Oushadiya keda (KOLA)-හෙළ සුවය ඖෂධීය කැද (කොළ)
Hela Suwaya Oushadiya keda (KOLA)-හෙළ සුවය ඖෂධීය කැද (කොළ)
List price: LKR 0.00
Price: LKR 120.00
SKU: HSY-KND-002-01

Description

මෙම කැද මගින් ශරීරයේ වැඩිපුර  තැන්පත් වී ඇති මේදය ඉවත් කරයි.
ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරවයි.
දියවැඩියා හා පිළිකා නාශක ගුණය මෙහි අන්තර්ගතව ඇත.
විශේෂිත වූ ඖෂධීය හා පෝෂණ ගුණ අඩංගු බැවින් මෙය ක්‍රියාකාරී ආහාර (functional food) ගණයට ගැනෙන විශේෂිත අහාර වර්ගයකි.(special diet formula)

 

 

මෙම කැඳ සෑදීම සදහා භාවිතා කරන පාරම්පරික සහල් වර්ග කෘෂි රසායන භාවිතා නොකර දෙවිවරුන්ගෙන් ලබා ගත් වට්ටෝරු ක්‍රමයට ඖෂධීය පැළෑටි වර්ග හා ඇට වර්ග කොටා සාදා ගත්  මිශ්‍රණ යොදා වගා කර ගත් පාරම්පරික සහල් වර්ගයන්ය.

 

Back to Top