Hy Pro SUPER නිර්මාංශ Capsule | Herbal.LK

Hy Pro SUPER නිර්මාංශ Capsule
List price: LKR 0.00
Price: LKR 2,500.00
SKU: BBL-014-0060-02

Description

කාය වර්ධනය හා සම්බන්ද ක්‍රියාකාරකම් වල යෙදෙන ඔබ සදහා සුවිශේෂී Hy Pro SUPER නිර්මාංශ Capsule 
 අතුරු ආබාධ වලින් තොර 100% ක් ස්වාභාවික දේශීය නිශ්පාදනයකි. 

✅ ඉතාම ඉක්මනින් දහනය වුණ කැලරි ප්‍රමාණය නැවත ලබාදෙයි.
✅ මාංශපේෂී වර්ධනයට උපකාරී වේ.
✅ රසායනිකයක් අඩංගු නොවේ. 
ධාවන  ,මලල ක්‍රීඩා ඇතුළු ඕනෑම ක්‍රීඩාවක් කරන ඔබට,
පෝෂණය හා ශක්තිය සොයන ගැහැණු /පිරිමි දෙපක්ෂයටම 
 
 * අත්‍යවශ්‍ය ප්‍රෝටීන් පෝෂණ බහුල ව (සෝයා මුලිකවම යොදා ගෙන ඇත)
 * VEGETARIAN  කැප්සුයිල් එකකි
* SUPPLIMENT  ගන්නා ඔබටත් අතිරේක පෝෂණීයකි
 සත්ව මේද අඩංගු නොවේ.

Hy Pro SUPER නිර්මාංශ Capsule  120 
දිනකට 03 වරක් capsules 02 බැගින් ගන්න

Back to Top