Kohila Lunumiris කොහිල ලුණු මිරිස්
Kohila Lunumiris කොහිල ලුණු මිරිස්
List price: LKR 0.00
Price: LKR 180.00
SKU: KOS-KLM-008

Description

කොහිල අල අර්ශස් සදහා ගුණදායක අහාරයකි.
මලපහ පිටවීමේ අපහසුතා තිබෙන අයට ගුණදායකය.
බඩවැල් දෝෂ දුරු වේ.
ලේ දෝෂ විෂ දෝෂ නසයි.
වාත රෝග සහ සේම නසයි.
අක්මාවට හිතකරය.
ශුක්‍ර දාහය සමනය කරයි.
ආමාශ ගත තුවාල වලට අන්ත්‍රගත පණුවන්ට කොහිල අල ගුණදායකය.
දියවැඩියාව පාලනය කරයි.
රුධිර ගත කොලෙස්ටරෝල් අඩු කරයි.

Addition Information

අඩංගු දෑ -කොහිල අල,මිරිස්,තුනපහ,ඉගුරු,සුදුළුනු සහ වෙනත් දෑ

කොහිල ලුණු මිරිස් ආප්ප,ඉදිආප්ප,කිරිබත් සමග ආහාරයට ගත හැකිය.
දරුවන් ලැබීමට සිටින මවුවරුන්ටද සුදුසුය.

Back to Top