LUNUVILA | Herbal.LK

LUNUVILA
List price: LKR 0.00
Price: LKR 1,950.00
SKU: BBL-014-0053-03

Description

90 CAPS

මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස ලුණුවිල / bacopa හැඳින්විය හැකියි.බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්‍රාහ්මී ලෙසද හඳුන්වනු ලැබේ .

මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය,

මානසික දුර්වලතා දුරලිම,

මතක ශක්තිය වැඩීමට,

බුද්ධි වර්ධනයට ,

මානසික ඒකාග්‍රතාව රැකීමට,

මෙන් ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමට

මලබද්ධ‍ය දුරු කිරීමට හා

සිරුරේ විෂහරණයටත් මුත්‍රාකාරකයක් ලෙසත් ක්‍රියාත්මකවනවා. මනස සුවපත්කර නින්ද ත් ලබා දෙනවා.

ඒ හැරුණුවිට බලය ජවය වර්ණය හා ප්‍රතිශක්තිය සිරුරට කැඳවන්නක් , හදවත ශක්තිමත් කරන්නක් , ලිංගික හැකියාවන් උද්දීපනය කරන්නක් ලෙසත් හැඳින්වෙනවා.

එය පෙණහළු , අපස්මාර, ස්නායු රෝග මැඩලන්නක්. බරපතල ස්නායු ආබාධයක්වන පාකින්සන් රෝගයට සුදුසු ඖෂධයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේ ම සෙම් වාත ඉදිමුම් වේදනා කැසීම් චර්ම රෝග ආම දෝෂ මල බද්ධ කුසගිනි මදිකම් දුරලන්නක් සේ සැළකෙනවා

දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද

ලුණුවිල / bacopa මගින් වටින මෙහෙයක් ඉටුවෙනවා. ඒවායේ ඇති සුවිශේෂ සංයෝග මගින් මොළයේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා.

Back to Top