මුල්තානි මිට්ටි Munthani Mitti face pack | Herbal.LK

මුල්තානි මිට්ටි Munthani Mitti face pack
List price: LKR 0.00
Price: LKR 1,990.00
SKU: MFP-011-0001-01

Description

සුදු වෙන්න ආලේපන වර්ග තිබ්බත් වැඩක් නෑ ඒක ගාලා ඉවර උන ගමන්ම මුහුණ විවිධ ලෙඩ වලට ගොදුරු වෙනව නම්. එක්කෝ නතර කලාම ආයම කලු වෙනවනම්. Bleaching Gluta mucury හින්දා මූණ damage වෙන්න පුලුවන් පුංචි පුංචි ගෙඩි දාන්න පුළුවන් සම කසන්න පුලුවන් ඒ වගේම මුහුණ වගේ ම බෙල්ල ගොඩක් කලු පැහැති වෙන්න පුළුවන්. 

මේ සියලු දේට වගේම කුරැලෑ සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි උන අයට සම එකම පැහැයක් ගන්න උත්සාහ කරන අයට mask එක නිසා බිබිලි එන අයට විශේෂයි. 

ඕනම cream එකක අනිවාර්යයෙන්ම chemical අඩුම 2ක් වත් තියනවා. ඉතින් ඒක ගාන ගමන් සමට වෙන හානිය වලක්වා ගන්න උනත් පුලුවන් ඔයාලට මේ pack එක දාලා . 

ක්ෂණික විසදුම් වලට රැවටෙන්න එපා.

ප්‍රතිඵල ගැන 100%ක් වගකීමක්.

මුල්තානි මිට්ටි යනු ඈත අතීතයේ සිටම හින්දු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ රූපලාවන්‍ය සදහා භාවිතා කරන ලද මැටි විශේෂයකි.

 

මෙම මැටි වර්ගය දැනට වෙළෙඳ පොලේ විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කර තිබුණුද අප ඔබට 100% ක් වගකීමෙන් දෙන්නෙ සන්ශුද්ධ මුල්තානිමිට්ටි බව විශ්වාසයෙන් යුතුය දන්වමු. ඒ බව අපගේ feedback වලින්ද ඔබට ස්තීර කරගන්න පුළුවන් .

 

තෙල් සහිත සමට සාමන්‍ය සමට මෙන්ම වියලි සමක් ඇති අයටද සුදුසුය.

 

*Pigmentation සදහා

*කුරුලෑ ඒම සම්පූර්ණයෙන්ම නැති කිරීම 

*සමෙහි ph අගය පාලනය කිරීම 

*කුරුලෑ කැළැල් ,වලවල් ඉවත්කිරීම 

*සමේ දුර්වර්ණ ඉවත්කර පැහැපත් කිරීම 

*Sun tan ඉවත් කිරීම 

*කලු/ සුදු ලප ඉවත් කිරීම 

*මුහුණේ රැලි වැටීම අඩු කර මනා හැඩයක් ලබා දීම

*Double chin අඩු කිරීම 

*මුහුණේ තෙල් ගතිය අඩු කිරීම 

*mask එක නිසා ඇතිවන කුඩා බිබිලි ඉවත් කිරිම 

*cream , serum මේ හැම දේකින්ම ලැබෙන

සමට අවශ්‍ය සියලු පෝෂණය ලබා ගැනීමට

*සුදු වෙන්න cream ගානවනම් ඒකෙන් වෙන හානිය නැති කරගෙන face cream එක පාවිච්චි කරන්න වගේම නියම රන් පැහැයක් ස්වභාවිකව ලබා ගැනීමට හැකි එකම නිෂ්පාදනය දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්

Back to Top