Nutgrass-කළාදුරු | Herbal.LK

Nutgrass-කළාදුරු
Nutgrass-කළාදුරු
List price: LKR 0.00
Price: LKR 1,740.00
SKU: APX-NUT-003

Description

cyperus rotundus යනු  රටවල්   90 කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වී තිබෙන වල් පැළෑටියකි.
cyperus යන්න ග්‍රීක භාෂාවෙන් ද rotundu යන්න ලතින් භාෂාවෙන් ද ලැබී ඇත.
cyperus ඉතා වේගයෙන් වර්ධනය වී පස තුළ මූලයන් හා රෛසෝම රාශියක් ඇති කරයි.
රෝමානුවන් මෙම පැළෑටිය ආර්තවගාලක  ද්‍රව්‍යයක් සහ ගර්භාෂය ආශ්‍රිත රෝග තත්ත්වයන් සඳහා භාවිතා කරන ලදී.

සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම තුළ කාන්තා රෝග වලදී මුලින්ම සිදු කරන ප්‍රතිකාර වලදී භාවිතා කරන ප්‍රධානතම පැළෑටිය කළාදුරු පැළෑටියයි.

cyperus rotundus පුරාණ ඉන්දීය සෘෂිවරුන් ඉතා උසස් කොට සැලකූ පැළෑටියකි.
මෙහි රෛසෝමය විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස වසර ගණනක් තිස්සේ භාවිතා කර ඇත.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව cyperus rotundu රයිසෝමය වෘක්ෂ  ස්වේදකාරක, මුත්‍රකාරක, වේදනානාශක, ප්‍රති ඔක්සිකාරක, සුගන්ධ වතාපහරණ,  කාසනාහික ,  අර්තවනාලක, මුත්‍රාශය, වාස්ත පිත්තාශය ආදිය ගල් ඇතිවීම වැළැක්වීම, උත්තේජකාරක, ආමාශය ආශ්‍රිත රෝග නසන, පණුවන් නසන,මාංශ වර්ධනය සඳහා උපකාරී වන, බැක්ටීරියා නාශක ගුණාංගයන්ගෙන් යුක්ත වේ.
පුරාණ ආයුර්වේද ග්‍රන්ථයක් වන චරක සංහිතාවේද මෙම පැළෑටිය පිළිබඳ සඳහන් වේ.

 

Back to Top