රුවන ජවය වර්ධන තෛලය | Herbal.LK

male Viagra. Sinhalese Ayurveda Viagra. strong male
රුවන ජවය වර්ධන තෛලය
List price: LKR 0.00
Price: LKR 1,000.00
SKU: RUOJWT001

Description

ඉපැරණි පුස්කොළපොත් වලින් ලබාගත් රහස් වට්ටෝරුවකට අනුව නිපදවා ඇත අමුක්කරා වැල්පෙනල කිරිබදු අල වඳුරු මෑ ඇට සහ සුදු පොල්තෙල් ආදිය අඩංගු වේ.

පාවිච්චි කිරීමට උපදෙස් -:

ලිංගේන්ද්‍රය හා වෘෂණ කෝෂ හොඳින් පිරිසිදු කරගන්න.
පිරිසිදු රෙද්දකින් තෙතමාත්තු කරගන්න.
ඖෂධ බිංදු තුනක් හෝ හතරක් අල්ලට දමාගන්න.
පසුව දෙඅත්  හොඳින් පිරිමදින්න.

රත් වූ දෙඅත් වලින්  ලිංගේන්ද්‍රය හා වෘෂණ කෝෂ වල ඖෂධය පිටතින් ආලේප කරන්න.
 නැවත තෙල් බින්දු තුන හතරක් ගෙන  පෙර පරිදිම දෙඅත්  හොඳින් පිරිමදින්න.
ඔබේ අවශ්‍යතාවය අනුව ඕනෑම වෙලාවක ඖෂධය පාවිච්චි කල හැක.
දිනකට දෙවරක් වුවද පාවිච්චි කල හැක.
ඖෂධය ආලේප කිරීමෙන් විනාඩි පහලවක් පමන පසුව අවශ්‍ය නම් ඔබට ලිංගිකව එක් වීමට හැක
ලිංගික එක්වීමකින් පසුව හොඳින් පිරිසිදු වී විනාඩි පහළොවකට පමණ පසු මෙම ඖෂධය පාවිච්චි කළ හැක.
ලිංගාශ්‍රිත ප්‍රදේශවල තුවාල කුෂ්ඨ දද තිබෙන අය මෙම ඖෂධය භාවිතය සුදුසු නැත.
මෙම ඖෂධය කාන්තාවන්ට ද පාවිච්චි කළ හැක.
 ඔවුන් කළ යුතු වන්නේ ඖෂධය පාවිච්චි කිරීමට පෙර ස්ත්‍රී ලිංගේන්ද්‍රය හොඳින් පිරිසිදු කර ගැනීමයි.
 පිරිසිදු රෙද්දකින් තෙතමාත්තු කරගන්න.
 ඖෂධ බිංදු තුනක් හෝ හතරක් ගෙන අල්ලට දමාගන්න.
 ඉන්පසු දෙඅත්  හොඳින් පිරිමදින්න.
රත් වූ දෙඅත්  වලින් ස්ත්‍රී ලිංගේන්ද්‍රය පිටතින් ඖෂධය  ආලේප කරන්න.
නැවත තෙල් බිංදු තුන හතරක් ගෙන පෙර පරිදිම දෙඅත්  හොඳින් පිරිමදින්න.
රත්වූ දෙඅත්  වලින් යටිබඩ ප්‍රදේශයේ ආලේප කරන්න.

 

ඖෂධය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල-:
 

 ස්නායු දුර්වලතාව නිසා හටගන්නා ලිංගික අප්‍රාණිකත්වය දුරුකරයි.
 ලිංගික ශක්තිය වර්ධනය වේ.
 මානසික ව්‍යාකූල තත්වය නිසා සෘජුකරනය නියමාකාරයෙන් සිදු නොවන අයට ලිංගික උත්තේජනය සිදුවේ.
 ශුක්‍රාණු වඩවයි.
 හදිසි අනතුරකින් හෝ ශෛල ශල්‍යකර්මයකින් පසුව ඇතිවන ලිංගික දුබලතාවය මෙම ඖෂධ භාවිතය මඟහරවාගත හැක.
 දියවැඩියා රෝගීන්ට ද භාවිතා කළ හැක. නමුත් ප්‍රතිඵල ලැබීමට සුළු කාලයක් ගතවේ.
 ඖෂධ භාවිතා කරන ඕනෑම අයකුට සති දෙකකින් ප්‍රතිඵල හිමිවේ.
 ඉක්මනින් ධාතු පිටවීම හෙවත් ක්ෂණික මෝචනය දුරුකරයි.
 ලිංගික ප්‍රදේශය පෝෂණය වේ.
 මෙම ඖෂධය භාවිතා කිරීමෙන් ස්ත්‍රීන්ගේ යෝනි මුඛය කුඩාවේ.
 ලිංගික උත්තේජනය ඇති වේ.යෝනි ප්‍රදේශය පිරිපුන් වේ.

 

 

Back to Top