සුව ධරණී ප්රතිශක්තීකරණ වර්ධක පානයList price: LKR 0.00Price: LKR 120.00 Quantity * ViewSKU: WIK-093-0040-01Description ප්රතිශක්තීකරණය වඩවයි කොරෝනා පරදයි රාජ්ය ඖෂධ අමාත්යංශය විසින් හදුන්වාදුන් සුව ධරණී, ප්රතිශක්තීකරණ වර්ධක පානය කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියලි ඉගුරු, හීන් අරත්ත වැනි දේශීය ඖෂධ උපයෝගී කරගෙන කොරෝනා උවදුර උදෙසාම නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය ශරීරයේ ප්රතිශක්තීකරණය වර්ධනයට බෙහෙවින් උපකාරී වේ ✅ GMP, ISO 9001, ISO 14001, ISO 22000 යන තත්ත්ව සහතික වලින් සමන්විතයි. ✅ 100% ක්ම ස්වාභාවිකයි.