amali's blog | Herbal.LK

amali's blog

අර්ශස් රෝගයෙන් දුක් විදිනවද?කොහිල කොළ කැඳ කෝප්පයක් බොමුද?

Sinhala

herbal.lk අපි අද හිතුවා ඔයගොල්ලන්ට කොහිල වලින් කැඳ එකක් පිළියෙළ කරගන්න විදිහ කියලා දෙන්න.ඒකට අපිට අවශ්‍ය වෙන්නේ 
පොතු සුද්ද කර ගත් කොහිල අල - 250g ක්
නිවුඩු කැකුළු හාල් -150g ක්
ගා ගත් පොල්
සුදුලුනු - බික් 2ක්3ක් 
රතුළුණු - ගෙඩි 4ක්
කරපිංචා
ඉඟුරු අවශ්‍ය පමණට 
ලුණු 

කරපිංචා වල ගුණ

Sinhala

ව්‍යංජන රස ගැන්වීමේදී ලාංකීය සූපවේදයට නැතිවම බැරි රසකාරකයක් ලෙස කරපිංචා හඳුන්වා දීමට පුළුවන්. ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය, චීනය, ඔස්ට්‍රේලියාව සහ සමහර අප්‍රිකානු රටවල මෙන්ම ඇමරිකාවේ සමහර ප්‍රදේශවලත් බහුල වශයෙන් කරපිංචා දක්නට පුළුවන්.

කුරුළු තුඩ සහල් වල අපි නොදත් ගුණ

Sinhala

 

අපේ කාර්ය බහුල ජිවන රටාවත් එක්ක අතට අහුවෙන දෙයක් කුසට දා ගැනීමක් විනා එතනින් එහාට සිදුවන ක්‍රියාවලිය ගැන හිතන්න කාලයක් අපිට ලැබුනේ නැහැ.සමහර අවස්ථාවල අවිවේකීය බව හින්දම කෑම වේලක් දෙකක් මග හැරුණත් ඊලග අවස්ථාවේ ඒ මගහැරුණ වේලටත් එක්කම කන්න අපි පුරුදු වෙලා හිටියා.

ඖෂධීය ගුණ සපිරි දෙහි

Sinhala

Herbal.lk අපි අද මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නෙ පැගිරි කුලයේ ශාකයක් වන දෙහි ගැන. දෙහි රුටේසි  කුළයට අයත්  ශාකයකි. දෙහි ශාකයේ නිජබිම ඉන්දියාව වුණත් ශ්‍රී ලංකාව, මැලේසියාව ආදී රටවල් කිහිපයක මේ සුවිශේෂ ශාකය ව්‍යාප්තව තිබෙනවා.

කොත්තමල්ලි ගැන ඔබ නොදත් දේ

Sinhala

 

herbal.lk  අපි  අද කොත්තමල්ලි ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න හිතුවා.

කොත්තමල්ලි කියන්නේ ප්‍රතිජිවක ගුණයේ ඉදන්   පිළිකා  නැසිමේ  ගුණය දක්වා  විශාල පරාසයකට  දිවෙන ගුණයක් තියෙන පැළයක්.

ඌෂ්ණෙ වැඩි මේ දවස් වල ඇඟ නිවන ආහාර

Sinhala

මේ දවස් වල පවතින උෂ්ණත්වය ශරීරයට වගේම සමටත් ඒ තරම් හොද නැහැ.ඒ ගැන හිතන්න කාර්යබහුල වටපිටාව එක්ක ඔයාට වෙලාවක් නැති උනත් මේ රස්නයෙන් බේරෙන්න නම් ඔයාට අහාර තෝරා බේරා ගෙන කන්න වෙනවා.ඒ නිසා  අද   herbal.lk  අපි හිතුවා උෂ්ණත්වය ට ඔරොත්තු දෙන සිසිල් අහාර ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්න.

Pages

Back to Top